අප ගැන
Posted by admin, underසාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය අර්ථ විපරීතයන්ට ලක්ව සැඟව ගොස් ඇති කාලවකවානුවක, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් මතු කරනු ලබන සැඟව ගිය දහම් කරුණු අප විසින් ලෝකවාසී පින්වතුන් අතර ව්‍යාප්ත කිරීමේ කාර්යය කරන්නෙමු.
ධර්මය ලිඛිත භාෂාවකින් ගෙන එමෙන් කලින් කලට අර්ථ කථනයන් දෙන්නට යෑමෙන් දහම් අරුත් වරදවා තේරුම් ගත හැකි නිසා බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද්දේ ධර්මය ලිඛිත භාෂාවකින් ගෙන එමට වඩා වචිකව හෙවත් මුඛ පරම්පරාවෙන් ගෙන එමටයි. ඒ, දහම් පදවල අරුත් මතු කරන පද නිරුක්ති නොදන්නකම නිසාය. ඇතැම් විට මෙහි භාෂාමය අක්ෂර වින්යස, ව්‍යාකරණ දෝෂ ආදිය තිබිය හැකි වුවත් එවා කිසි සේත්ම ධර්මාවබෝධයට බධාවක් නොවන්නේ භාෂා රීතිය කුමක් වුවත් අවශ්‍ය වන්නේ අදහස තේරුම් ගැනීම පමනක් වන බැවිනි.
Obalage පින සහ කුසලය එකක් නොව දෙකක් ලෙස දැන ගනිමු ! yana lipiya weradi awabodayk labadena lipiyaki..karuna kara eya niwaredi karanna..
mema deshanyata sawan denna.
http://ariyamagga.wordpress.com/cd6/
1-B- Sakaccawa after the Talk
theruwan saranai !!
i appreciate your service.it is a timely more valuable.
Post a Comment