31
May
2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු
Posted by Fiqri Ismail, under ධර්ම දේශනා, ශ්රී සද්ධර්මයමීට අවුරුදු 2600කට පෙර ලොව පහලවූ මහා උත්තමයෙක් සියළු ප්රශ්නවලට උත්තරයක් හොයාගත්තා. අනාතෙන් අනාතයට පත්වූ ලෝක සත්වයාට එකම නාථ මාර්ගය පෙන්වලා දුන්නා. පිලිවෙතක් කියලා දුන්නා. ඒ මහා උත්තමයා කියා දුන් ආකාරයට අපි අද පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේදැයි පහත දී ඇති ලින්ක් එක මගින් යොමුකරන අති දුර්ලභවු ධර්ම දේශනාවෙන් දැනගමු.
2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු – වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේ
මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න
බුද්ධ කිසිම ප්රශ්නයකට පිළිතුරු සොයා ගත්තේ නැහැ. පිළිතුර කිසිම විටෙක විසදුමක් නොවෙයි. ප්රශ්නයත් පිළිතුරත් නැති කර දැමීමයි කලේ. බුද්ධ කිසි විටෙක පිළිවෙතක් කියා දෙන්නේ නැත. පිලිවත ඇත්තේ ලෝකය තුලයි. පිළිවෙතකින් ලෝකයෙන් එතෙර වීමට නොහැකිය.
Post a Comment