මනෝවිඥාණයට රූපස්කන්ධයේ සම්බන්ධය

“මනන්ච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාණං” මන ධර්මයන් හා ගැටීමේදි මනෝවිඥාණ උපදි යන සිද්ධානතයට අනුව මනෝ විඥාණ වලට රූපස්කන්ධයක් සම්බන්ධ වන්නේ කොහොමද ?

ඒ වගේම බුද්ධ දේශනාවේ තියෙනවා “රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව, විඥාණයක් ‍තිබිය නොහැක”.

ඒ අනුව රූපයක් මුල්විය යුතුමයි. එසේ නම් ඉහත ප්‍රශ්නය මේ ගැඹුරු දේශනාවෙන් විසඳා ගනිමු.

මෙම ලිපියට ඔබ කැමති නම්, අනෙක් අයටත් කියන්න

No Responses to “මනෝවිඥාණයට රූපස්කන්ධයේ සම්බන්ධය”

Post a Comment